සජිතුත් අගමැති කම ඉල්ලයි

කලින් අගමැති ධූරය භාර ගැනීම සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද තමන් අගමැති පදවිය භාරගැනීමට කැමති බව දන්වා ජනාධිපති වරයා වෙත ලිපියක් යොමු කොට ඇත.ඒ අද සවස 6.30ට රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වන බවට මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කොට ඇති පසුබිමකය.

කාලීන පුවත්