සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මට්ටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.

වළවේ ගඟ, දෙනගම ඔය, බෙලිහුල්ඔය සහ හිරිකටු ඔයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ එයින් පෝෂණය වන සමනල වැව ජලාශයේ ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය මාස කිහිපය තුළ පැවැති වියළි කාලගුණය හේතුවෙන් සමනල වැව ජලාශයේ ජල මට්ටම පහත බැස තිබුණ බව දැකගැනීමට හැකිව තිබුණි.

කාලීන පුවත්