සහරා කාන්තාරයේත් ජල ගැලීම්

සහරා කාන්තරය වසර 50 කට පමණ පසුව සහරා කාන්තාරයට සැළකිය යුතු වර්ෂාපතනයක් ඇති වීම හේතුවෙන් ජල ගැලීම් තත්වයක් පවා හටගෙන ඇතැයි වාර්තා වෙයි.මීට අදාළව නාසා ආයතනය ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප ද විදෙස් මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතින අතර එය ලෝක අවධානයට යොමු ව තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනුයේ දශක ගණනාවක් තිස්සේ වර්ෂාව නොමැතිව පැවති සහරා කාන්තරයට මෙලෙස වර්ෂාව ලැබීමෙන් එහි ප්‍රදේශ කිහිපයක් ජෛවමය වශයෙන් ප්‍රබෝධමත් ව ඇති බවකි.ඒ සම්බන්ධයෙන් ලොව පුරා පරිසර හා ස්වභාව විද්‍යාඥයන් ගේ අවධානය ද යොමු වෙමින් තිබේ.

කාලීන පුවත්