අපොස සාමන්‍ය පෙළ විභාගය සදහා පහසුකම් සැලසිමේ අරමුණින් අද(22) සිට ලබන මස පලමුවැනිදා දක්වා විදුලිය කප්පාදු කරන කාලය සංශෝධනය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම කියයි. ඒ අනුව අදත් ලබන ඉරිදාත් විදුලිය කප්පාදුවක් සිදු නොකෙරේ’් අද සිට ලබන මස පලමුවැනිදා දක්වා සෙසු දිනවල පස්වරු 6.30 න් පසු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවේ.