සැබෑ අරගල කරුවන් ගෝඨා ඉවත් කොට අරගලයෙන් ඉවත් වුණා.දැන් ඉන්නේ සල්ලි හොයන අය

පසුගිය කාලයේ සමාජ කරලියට පැමිණි අරගල කරුවන් අවංකව අරගලයේ නියුතු වූ බවත් ඔවුන් අදහස් කළ පරිදිම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා පදවියෙන් ඉවත් කොට ආපසු ගිය බවත් ඒ අතරේ මුදල් සෙවීම අරමුණු කරගත් අවංක නොවන අරගල කරුවන් තවමත් අරගලය තුළ රැඳී සිටිනුයේ එන් ජී ඕ වලින් මුදල් සොයන පිරිස් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියයි.ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ක්‍රියාවලියට දේශපාලනඥයන් ද සම්බන්ධ බවකි.වෙල්ගම මහතා මේ බව පවසා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

කාලීන පුවත්