සිංහල අලුත් අවුරුද්දට පෙර ඉන්ධන මිලේ යළි අඩුවක්?

සිංහල අලුත් අවුරුද්දට පෙර සියළුම වර්ග වල ඉන්ධන ලීටරය රුපියල් පනහක ආසන්න අගයකින් යළි අඩු වීමේ හැකියාවක් පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය යම් තරමකින් අව ප්‍රමාණවීම සහ ලෝක වෙළඳ පලේ බොර තෙල් මිල පහළ යාම හේතු කොට එවැනි මිල අඩු කිරීමකට පහසු අවකාශයක් පවතින බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.

කාලීන පුවත්