සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසින් තමන් වෙත දැනුම් දී ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.ඒඅද (22) පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු විවාදයේ දී ය.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes