හයිලන්ඩ් මිල පහළ දැමීම ලබන සතියේ

රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි මිල ඊයේ(10) සිට අඩු කිරීමට තීරණය කළ ද දැනට වෙළෙඳපොළේ ඇති හයිලන්ඩ් කිරිපිටි තොග පැරණි මිලටම ලබා ගෙන ඇති බැවින් ලබන සතියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කෙරෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඒ අනුව ග්‍රෑම් 400 හයිලන්ඩ් කිරි පැකට්ටුවක මිල75 කින් අඩු කිරීමට ද හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 190කින් අඩු කිරීමට ද පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

කාලීන පුවත්