හරිනි අමරසූරිය ඉන්දීය මහකොමසාරිස් හමු වෙයි

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරිනි අමරසූරිය මහත්මිය සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු සුබ පැතුම් එක් කළ බව සඳහන්. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබේ.

අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරය කාන්තාවකට ලබාදීම සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක අදාළ හමුවීම සිදුවීමත් විශේෂත්වයක් වෙයි.

කාලීන පුවත්