හිටපු ඇමතිවරුන්ගේ නිල නිවාස ගැන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

හිටපු අමාත්‍යවරුන්ට ලබා දුන් නිල නිවාසවලින් මේ වන විට භාර දී ඇත්තේ නිවාස 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙක් සඳහන් කළේ පසුගිය රජයේ අමාත්‍යවරුන් වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිල නිවාස 41ක් ලබා දුන් බවයි.

ජනාධිපතිවරණය අවසන් වු වහාම ඔවුන්ට අදාළ නිල නිවාස භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දීමක් කර තිබේ.

කාලීන පුවත්