ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් හෙට (21) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.හෙට උදෑසන 8.00 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන මුත් හදිසි ප්‍රතිකාර,මාතෘ,ළමා,පිළිකා සහ වකුගඩු ප්‍රතිකාර සේවා අඛන්ඩව පවත්වා ගෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.