ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආහාර මිල ගණන් පහළ දමන බව ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
ෆ්‍රයිඩ් රයිස් , කොත්තු මිල රුපියල් හතලිහකින් / බිත්තර රොටි රුපියල් 30කින් ඇතුළුව සෙසු ආහාර මිල ගණන් පහළ දැමීමටයි තීරණය කර තිබේ.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes