අගමැති අනුරපුර වන්දනාවේ යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(08) පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධිය රුවන් වැලි සෑ‍ය ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ගැනීම පිණිස පැමිණ ඇති බවත් ඒ වෙනුවෙන් අනුරාධපුර ගුවන් තොටුපල සහ පූජා නගරයේ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් යොදවා ඇති බවත් වාර්තා වෙයි.

කාලීන පුවත්