අගමැති ගේ අස්වීම සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමෙන් පසු

තමන් අගමැති පදවියෙන් ඉවත් වනුයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමෙන් පසුව බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් ය.

කාලීන පුවත්