අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල ඉහළට

කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 250 ක් දක්වාත් බිත්තරක මිල රුපියල් 50 ක් දක්වාත් ඉහල ගොස් ඇත. අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇති බවත් ජනතාව පවසයි.

ආහාර හිගයක් ඇති වෙතෙයි බියෙන් ජනතාව සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග රැස් කිරිමත් සමග වෙළෙන්දන් විසින් හිතු හිතු හිතු ගණන් වලට භාණ්ඩ අලෙවි කරන බවද ජනතාව කියති.

වෙළෙදසල් බෝහෝමයක  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිග විි ඇති ජනතාව කියා සිටිති.

කාලීන පුවත්