මේ දක්වාත් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන ලැබී නොමැති වීම මත අද (12) දිනයේත් පැය 4ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.ඒ අනුව මෙම විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන්ගේ සියලු පුරෝකථන මේ වන විට සාවද්‍ය ප්‍රකාශ වී තිබේ.