අද ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තු එවන්නේ “කපුටා”!

අද ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නම් ලැයිස්තු සකසා එවන්නේ “කපුටා” බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නොමඟ ගිය සියලු දෙනාට ඉදිරියේදී තනතුරු ගැනීමට සිදුවනුයේ “කපුටා”ගෙන් බවත්ජනාධිපතිවරයා පවා අද පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඇතැයි විපක්ෂ නායක වරයා කියයි.

කාලීන පුවත්