මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිත ය.මේ දිනවල ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද පහළ යමින් පවතින පසුබිමක මෙරට ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට යම් තරමකින් හෝ පහළ යනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාසය පළ කොට තිබේ.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes