අවම බස් ගාස්තුව රුපියල් 32 සිට රුපියල් 40 දක්වා ඉහළ නැංවෙන පරිදි බස් ගාස්තු අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිසම් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම ගාස්තු සංශෝධනය සාමාන්‍ය බස් ගාස්තුවට සේම නගරාන්තර බස් ගාස්තුවටත් අදාල වනු ඇත.