අද(17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු පහත හෙලා තිබේ.ඒ අනුව 20%ක සාමාන්‍ය විදුලි ගාස්තු පහත දැමීමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.මෙම දැනුම් දීම කර ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහල දැමිය යුතු බවට යෝජනා කර ඇති පසුබිමකයි.මෙම විදුලි ගාස්තු පහත ගෘහස්ථ අංශය සඳහා ඒකක 0 – 30 දක්වා 29%ඒකක 31 – 60 දක්වා – 28% ඒකක 61 – 90 දක්වා – 19%ඒකක 91 – 180 දක්වා – 18%ඒකක 180 සිට ඉහළට – 19% D-Tou– කාණ්ඩය – 31% සහ පොදු කාර්ය අංශය – 12%රාජ්‍ය ආයතන – 11%හෝටල් අංශය – 31කර්මාන්ත අංශය – 30%ආගමික හා පුණ්‍යායතන සඳහා – 21%වීදි ලාම්පු සඳහා – 11% වශයෙන් වන අතර සමස්ත අඩුවීම 20%කි.මෙය මෙම වසරේ මුල් මාස හය සඳහා බලපැවැත්වෙනු ඇත.