අද මෙගාවොට් පනහක විදුලි හිඟයක්

අද(28) පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා කාර්ය බහුල වේලාවන්හි දී මෙගාවොට් පනහක විදුලි හිඟයක් ඇති විය හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.ඒ අනුව එම කාල සීමාව තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස දැනුම් දෙන කොමිසමේ සභාපති වරයා ලබන 31 වන සඳුදා වනතුරු විදුලිය කප්පාදු කිරීමට අවසර ලබා නොදීමට කොමිසම ඊයේ රැස් වූ කොමිසම තීරණය කළ බව ද කීය.

කාලීන පුවත්