අද විදුලිය නොකැපෙයි

අද(09) විදුලිය කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද දහවල් නිවේදනය කොට තිබේ.අද රාත්‍රී කාලය සඳහා මෙගාවොට් 2640 ක උපරිම විදුලි නිෂ්පාදනයක් සහ මෙගාවොට් 2160 ක් උපරිම විදුලි නිෂ්පාදනයක් ඇස්තමේන්තු ගත කොට තිබේ,එම අවශ්‍යතාව වෙනුවෙන් මෙගාවොට් 2900 ක පමණ විදුලි නිෂ්පාදනයක් සිදුකළ හැකි වීම හේතුවෙන් අද විදුලි කප්පාදුවක අවස්ථාවක් පැන නොනගින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් තහවුරු කොට තිබේ.

කාලීන පුවත්