අද සිට ධීවරයින්ට ලැබෙන සහනය

අද සිට ක්‍රියාත්මකවන පරිදි ධීවරයින්ට ඩීසල් සහ භූමි තෙල් ලබා ගැනිමේදී ලීටරයකට රුපියල් 25 ක විශේෂ සහනයක් ලබා දීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මීට අමතරව තේ වගාකරුවන්ට රුපියල් 4000 ක පොහොර සහනාධාරයක් ලබා දීමටත් තීරණය වී ඇති බව සඳහන්.

මේ සියලු සහන අද සිට ක්‍රියාත්මකවන බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්