අද (23) සිට උත්සව සමය අවසන් වන තුරු මගී ප්‍රවාහන බස් රථ ඇතුළු සියලු වාහන පරීක්ෂා කිරීමට පොලීසිය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ පැය 24 පුරා අවරණය වන පරිදි දීප ව්‍යාප්තව එම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes