පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රී නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවක් බවත් ඒ අනුව එකී අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇති බවත් පාර්ලාමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව එකී අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇති බවත් පාර්ලාමේන්තුව නිවේදනය කරයි.මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව කර ඇති අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියළුම මන්ත්‍රී වරුන් ගේ තොරතුරු නැවත පරික්ෂා කොට යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් පාර්ලාමේන්තුව නිවේදනය කරයි.