අන්තර්කාලීන ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය එකඟතාවයක්

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂ එකොලහේ යෝජනාවට ජනපති සමග පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

ඒ අනුව ජාතික එකගතාආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එහිදී එකඟතාවකට පැමිණි බව වාර්තා වේ.

කාලීන පුවත්