“ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු”යන තේමාව යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (05) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ඇරඹූ විරෝධතා පාගමන මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට ගමන් කරමින් තිබේ.මේ වන පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ස්ථිර මාර්ග බාධක යොදා දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදා ඇත.