අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දියත් කළ උපවාසයක් හේතුවෙන්.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ විසින් මේ බව ප්‍රකාශ කරනලදි.