අනුර ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි

ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඊයේ (05) පස්වරුවේ ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හමුවී තිබේ .මෙම හමුව සර්දා පටේල් බවාන් හිදී සිදුවී ඇත.මෙම හමුවේ දී කලාපීය ආරක්ෂාව පිළිබඳවත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වී තිබේ.මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද එකඟවී ඇත.

කාලීන පුවත්