අපේ රටට තව විනෝදය ඕනෑ

මේ රටට තව දුරටත් විනෝදාස්වාදය අවශ්‍ය බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි ඒ සඳහා .රටට රාත්‍රී ආර්ථිකයක් අවශ්‍ය බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය සිංගප්පූරුව චීනය ඇතුළු රටවල් ගණනාවක් සංචාරකයන් මෙරටට එවන බවට තමාට පොරොන්දුවී ඇතැයි ද ප්‍රකාශ කරයි.සංචාරකයන් ඉදිරියේ දී මෙරටට පැමිණීමෙන් රට දියුණු වනු ඇතැයි ඇය වැඩිදුරටත් පවසයි.එහෙත් ඒ සම්බන්ධයෙන් පස්කම් සැපත මුල් කොට ගත් සුඛපරමවාදී ( Hedonistic )සමාජ ක්‍රමයක් මඟින් යම් රටක සාරධර්ම විරහිත(Anomie) සමාජයක් බිහි වීමේ පැහැදිලි හැකියාවක් පවතින අතර කවරකුගේ හෝ පෞද්ගලික මතයක් පදනම් ව අප ගේ රට එවැනි අගතිගාමී දිශානතියකට යොමු වීම සම්බන්ධයෙන් ජාතික අවධානය යොමු විය යුතු බවකි.

කාලීන පුවත්