අපේ රටේ භික්ෂු ප්‍රතිරූපය ජාත්‍යන්තරයේ කුණු බක්කියට වැටෙනවාලු

ඉන්දියාවේ වැඩි කලක් වැඩ වෙසෙමින් එහි බෞද්ධ ආයතනයක් හා සබැඳියාවක් පවත්වන ශ්‍රී ලාංකේය හිමි නමක් පසුගිය දා මා හට දුරකථන ඇමතුමක් දී විශේෂිත පුවතක් ගෙන හැර දැක්වීය. එනම් මේ වන විට ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භික්ෂුව පිළිබඳ ප්‍රතිරූපය බරපතල ලෙස විනාශ වෙමින් පවතින බවකි. නිර්මල ථේරවාදී බුදු සසුන පවතින බවට ඉන්දියාව තුළ පවා යම් පිළිගැනීමකට … Continue reading අපේ රටේ භික්ෂු ප්‍රතිරූපය ජාත්‍යන්තරයේ කුණු බක්කියට වැටෙනවාලු