අපේ රුපියල තවත් සවිමත් වෙයි

මීට මාස කිහිපයකට උඩදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 380ත් 390ත් අතර පැවති මුත් ශ්‍රී ලංකා රුපියල මේ වන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ශක්තිමත් ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) නිකුත් කළ විනිමය අනුපාත සටහනේ සඳහන් වෙයි.ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 303.26ක් වූ අතර ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 289.89ක් ලෙස ය.

කාලීන පුවත්