අමතර කොටස් මිල පහළ දැම්මොත් බස් ගාස්තු තව අඩු කරන්නම්

පෞද්ගලික බස් රථ සඳහා අමතර කොටස් මිල පහළ දමන්නේ නම් ජුලි මාසයේ යළිත් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.තම පෞද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යාමට හැකි සීමාවක හිඳ එහි වාසිය ද මගී ජනතාවට ලබාදීමට තම සංගමය නිතර සූනම් බව ද ඔහු කියයි.පසුගියදා ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීමට රජය කටයුතු කොට තිබිණ.

කාලීන පුවත්