අභාවප්රාප්ත ප්රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මියගේ අවසන් කටයුතු හෙට (25) සවස 3.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.ඇයගේ දේහය අද (24) පෙ.ව. 8.30 සිට රාත්රී 10.00 දක්වා ද හෙට පෙ.ව. 8.30 සිට සවස 3.00 දක්වා ද මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ “රෙස්පෙක්ට්” අවමංගල්යාගාරයේ තැන්පත් කර ඇත.
.