අරගලය ගැන බොරු වැපිරූ ස්කොට්ලන්ත තරුණියගේ වීසා අවලංගු කෙරේ

ගාලු මුවදොර අරගලයේ සිද්ධීන් හට සාවද්‍ය ආරෝපණ ලබා දෙමින් සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරය කළ බවට චෝදනා එල්ල වූ ස්කොට්ලන්ත ජාතික තරුණියගේ විසා අවලංගු කිරිමට ශ‍්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.මෙම මස 15 වැනිදාට පෙර ශ‍්‍රී ලංකාවෙන් පිටව යන ලෙස ශ‍්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී ඇතත් වෛද්‍ය හේතූන් මත ලබාගත් වීසා හරහා ඇය ශ‍්‍රී ලංකාවේ රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලීන පුවත්