අරලිය ගහ මැදුරේ හදිසි රැස්වීමක්

අරලිය ගහ මැදුරේ හදිසි රැස්වීමක් රටේ පවත්නා වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මේ වනවිට අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක නිරත වන බවට වාර්තා වෙයි.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙය හදිසියේ කැඳවන ලද්දක් බව ද ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග තහවුරු කරයි.

කාලීන පුවත්