අර්බුදය අවස්ථාවක් කරගන්නා හැටි ඇමති අලි සබ්රි කියයි

ශ්‍රී ලංකාව බාහිර හා අභ්‍යන්තර වශයෙන් මුහුණදෙන අභියෝග ,මෙරට තුළ නව දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් කරගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවය.

එක්සත් ජාතීන්ගේ 77 වන මහ මණ්ඩල සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව සඳහන් කළේය.

 

කාලීන පුවත්