අළුයම තුන වෙන කොට අනුර ඉදිරියෙන්

2024 ජනාධිපතිවරණයේ දිස්ත්‍රික්ක කිහිපයකම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.ඒ අනුව අද (22) අලුයම 3 වනවිට ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පහත දැක්වෙයි.අනුර කුමාර දිසානායක මහතා– ලැබූ ඡන්ද සංඛ්‍යාව 154,657 රනිල් වික්‍රමසිංහ මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව– 51,982 සජිත් ප්‍රේමදාස මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව– 48,970 නාමල් රාජපක්ෂ මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව– 4,821

කාලීන පුවත්