ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

හෙට (12) දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබාදී ඇති සියලු අයදුම්කරුවන් මධ්‍යහ්න 12ට පෙර පැමිණ තම අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

කාලීන පුවත්