ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 300කින් අඩු කළ යුතුයි

වර්තමාන තත්වය අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 300කින් අඩු කළ යුතුව ඇතැයි වාණිජ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ(23 ) පාර්ලිමේන්තුව අමතමිනි.ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට තමන් මැදිහත් වන බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය..

කාලීන පුවත්