ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට තීරණය කර තිබේ.

ඊට අදාළ අනුමැතිය ඊයේ (19) දින හිමි වී ඇති බව සඳහන්. එම බැංකුව විසින් 2023 වසරේදී අනුමත කරන ලද ණය මුදලේ දෙවන වාරිකය මෙය වෙයි.

මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම ඉන් අපේක්ෂා කෙරෙයි.

කාලීන පුවත්