ලබන 06 සඳුදා අළුයම හතරට ඉවත් කිරීමට කලින් නියමව තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වන සඳුදා අළුයම හතර දක්වා සතියකින් දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස් වූ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේ දී තීරණය වී තිබේ.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා වශයෙන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කොට ඇති සීමිත සේවාවන් පවත්වාගෙන යාමට මින් අවහිරයක් ඇති නොවේ.