ඇප දුන් පසුවත් කෙහෙලිය රක්ෂිත බන්ධනාගාරයේ

ප්‍ර‍මිති­යෙන් තොර හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධි­යට අදා­ළව රක්ෂිත බන්ධ­නා­ගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ලිය රඹු­ක්වැල්ල මහතා මාස හත­කට පසු ඊයේ (11) ඇප මත මුදා හැරී­මට මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍ර‍ම ­වී­ර­සිංහ මහ­ත්මිය නියෝග කළ මුත් වෙනත් නඩු කට­යු­ත්ත­කට අදා­ළව මෙම සැක­කාර අමා­ත්‍ය­ව­රයා රක්ෂිත භාරයේ තවදුරටත් සිටින බැවින් ඇප තැන්පත් කළ ද ඔහු මුදා හැරිය නොහැකි බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කොට තිබේ.ඒ අනුව හිටපු අමා­ත්‍ය­ව­ර­යාට ඇප තැබී­මෙන් පසු ද ඒ මහ­තාව නැවත ඔහු රැගෙන පැමිණි වෑන් රථ­ය­ටම නංවා­ගෙන බන්ධ­නා­ගා­ර­යට රැගෙන යනු දක්නට ලැබිණී.

කාලීන පුවත්