ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.

ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණය මෙවර පැවති බවත් එම සංවිධාන සඳහන් කරති.

පශ්චාත් මැතිවරණ සමයේදී තවදුරටත් සාමකාමීව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

කාලීන පුවත්