ඉදිරි 2024 අයවැයෙන් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීමට කටයුතු කරන බව අද(30) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.ඒ අතර වැඩි වන ජිවන වියදමට සාපෙක්ෂව රජයේ සේවක වැටුප අවම වශයෙන් රුපියල් විසි දහසකින් වත් වැඩි විය යුතු බව පවසමින් අද ද රාජ්‍ය සේවකයෝ රට පුරා උද්ඝෝෂණ මාලාවක් දියත් කළහ.