ඉදිරි දෙමස තුළ විදුලි බිල පහළට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 120 ක අතිරේක විදුලියක් ජාතික පද්ධතියට එක්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරි මාස දෙක තුළ මෙරට විදුලි බිල අඩු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.පසුගියදා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ උමාඔය ව්‍යාපෘතියේ ධාරිතාව ඉහළ යාම හේතුවෙන් විදුලිය පිරිවැය අඩු කිරීමට හිතකර වාතාවරණයක් නිර්මාණය වී ඇති බවයි. .

කාලීන පුවත්