ඉදිරි දෙසතිය තීරණාත්මකයි

ඉදිරි දෙසතිය තීරණාත්මකයි අප රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය ඉතාමත් තීරණාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වැඩබලන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියයි. එන්නත්කරණයට ජනතාව යොමු නොවුණහොත් නැවත රට අගාධය කරා යාම වැළැක්විය නොහැකි බැවින් අනිවාර්යෙන්ම එන්නත්කරණයට ලක්විය යුතු බවත් පවසන වෛද්‍ය සමිත ගිනිගේ මහතා පෙන්වා දෙන්නේ අවදානම් කණ්ඩායම් පවා තවමත් තුන්වන හෙවත් බුස්ටර් මාත්‍රාව එන්නත්කරණය කර නොමැති බවකි.

කාලීන පුවත්