ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ.මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ 6.1 ක් ලෙස සටහන් ව ඇති අතර භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපැමක් නොමැති බව භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර තිබේ.