ඉන්දියානු චන්ද්‍රයාන් -3 සඳ මඬල ජය ගනී

කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන් ගේ ප්‍රීති ඝෝෂා මැද ඉන්දියාව විසින් සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යවනු ලැබූ චන්ද්‍රයාන් -3 යානය ඉන්දියානු වේලාවෙන් ඊයේ( 23) පස්වරු 6.03ට සාර්ථකව ගොඩ බසිනු ලැබීය.ඒ අනුව සඳ මත යානයක් ගොඩ බැස්ස වූ සිව්වැනි රට ලෙස ඉන්දියාව ඉතිහාසයට එක්වි ය.මීට පෙර ඇමෙරිකාව, රුසියාව සහ චීනය සඳ මතට මිනිසුන් රහිත යානා ගොඩ බස්සවන ලදී.

කාලීන පුවත්