ඉන්දීය ‘ණය’ ඩීසල් දිවයිනට

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන මුල්ම ඩීසල් තොගය අද (20) දිනයේදී ලැබීමට නියමිතව තිබේ.මේ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න තොගයක් මෙසේ දිවයිනට ලැබීමට නියමිතව ඇත.ඉන්පසු මෙම ඩීසල් කඩිනමින් දිවයින පුරා බෙදාහැරීමට නියමිතය.

කාලීන පුවත්